හැමෝම හොයන රටේම ලයිට් කපපු වදුරා මෙන්න

947

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.

එම ගැටීමෙන් සිදුවූ බිඳ වැටීම ලංකාවටම පැතිරී තිබෙන බවද අමාත්‍යවරයා කීය.

මෙම විදුලි බිඳ වැටීම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

(ජායා – බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *