BREAKING NEWS
Search

පොල් කිරියි, සම්බෝලයි නිසා පොල් අපතේ යනවා – නාස්තිකාර පරිභෝජනයෙන් මිදෙන්නැයි ඉල්ලීමක්…

117
අහස උඩට ගිය පොල් මිලත් එක්ක ඒ කර්මාන්තයේ නියැලෙන පිරිස් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා..

මේ කියන යන්නේ පොල් ගැන ඇසෙන කතා ඇතුළේ තවත් අමුතු කාරණයක් ගැනයි..

නිවසේදී පොල් පරිභෝජනයේදී ඉතාමත් නාස්තිකාර ලෙස පොල් අපතේ හරින බව කර්මාන්ත සහ ව්‍යාවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා

ඉදිරි මාස කිහිපයක් ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය අවසර ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා…

ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ ජනතාව පොල්කිරි සහ පොල් සම්බෝල සෑදීමේදී බොහෝ සෙයුන් පොල් අපතේ යන බව‍යි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *