BREAKING NEWS
Search

40ක් රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර

133

ගන්දර, තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව‍යි පොලිසිය සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *