අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් දිවි අහිමි වු ආදරණිය සැමියා නයන ගැන කේ.සුජීවා තැබූ සටහන

67

අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් ක්ලබ් වසන්ත සහ කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුලට දිවි අහිමි වුණා.මීට මාස කිහිපයකට ඉහතදී මේ වෙච්ච සිදුවීම ගැන තවමත් ඔවුන් ඉන්නේ කම්පනයකින්.

ඒ සිද්ධිය සිදුවී කලක් ගතවුණත් නයනගේ මතකය තවමත් ඇයගෙන් ගිහිලී නැහැ. සිය ආදරණීය සැමියා වෙනුවෙන් අදටත් මේ වගේ පින්කම් ඇය සිදුකරන්නේ අන්න ඒ නිසා කිව්වොත් හරි..

මේ ඒ ගැන ඇගේ සමාජ මාධ්‍ය පිටු අතර පළවූ සටහන්..

GalleryGalleryGalleryGallery




Leave a Reply

Your email address will not be published. Required fields are marked *