මේ යුවල අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත චරිත ද්විත්වයක්..
මේ කියන්න අන්නේ මධූ – නිලූ ගැන ඇසෙන අලුත්ම කතාවයි..
කා ගැනද මේ කියන්න යන්නේ..? දැන් ඔබටත් එහෙම හිතෙනවා ඇති නේද..?
මදුමාධව අරවින්ද කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්.. ඔහුගේ පළමු විවාහය ගැන ගොඩක් දෙනෙක් කතා කළත් මේ වෙද්දීද් මධූ ගොඩක් සුන්දර, ඒ වගේම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා… ඒ එරන්දි එක්ක..
ඉතින් ඔන්න ඇයත් එක්ක ඔහු ලන්ඩන් නුවර තනිවෙලා.. ඒ ඔවුන්ගේ විවාහ සංවත්සරයක් වෙනුවෙන් කළ අපූරු ඡයාරූප පෙළක් වෙනුවෙන්… මෙන්න බලන්නකෝ ඒ සුන්දර ඡයාරූප පෙළත් එක්ක මදුමාධව මෙන්න මේ වගේ අපූරු සටහනක් ඇය වෙනුවෙන් එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ..
“සුපෙම් සුවදක් අරන්…..
ඇවිත්…..
සුලගක් ලෙසින්
සදා… රැදෙනූ සිතේ..
ඔබයි මගෙ ජීවිතේ……”










































