BREAKING NEWS
Search

රෝස සමනළියගේ හිත හොරාගත්ත අලුත්ම හැඩකාරයා මෙන්න

1168

තරින්දි ප්‍රනාන්දු කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. රංඟනයට පමණක් නොව නර්තනයටත් දක්ෂ බව ඇය පහුගිය කාලෙදී පෙන්නුම් කලා.

නිතර නිතර අලුත් ජායාරූප සමාජ මාධ්‍යට එක් කරන ඇය ලස්සනම ලස්සන ජායාරූප පෙළක් පසුගිය දවසකට තම ෆේස් බුක් පිටුවට මෙසේ එක් කර තිබුනා.

 

 

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *