BREAKING NEWS
Search

ප්‍රපාතයකට පෙරලුනු මාරක රිය අනතුරේ ජායාරූප මෙන්න

579
ලග්ගල ප්‍රදේශයේ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.

ලග්ගල ඉලුක්කුඹුර 37/1 සැතපුම් කනුව අසලදී සිදුව ඇති මෙම අනතුරින් එක් අයෙකු මියගොස් 07 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ලග්ගල රෝහලට 06දෙනෙකු ඇතුලත් කර ඇති අතර එක් අයෙකු මාතලේ රෝහලට මාරුකර යවා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ 08දෙනෙකු ගමන් කර ඇති බව ද සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *