BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය ගිණි තැබූ ජායාරූප ගැන තරින්දි දැන් කියන කතාව

5770

ඇයගේ සරාගී ඡායාරූප මීට කළින් අපි දැකලා තිබුණේ නැහැ.

හැමදාමත් වගේ වෙනස් වැඩක් කරන්න කැමති ඇය අද වෙනකොට ක්ෂේත්‍රයේ වෙනම තලයක ඉන්න තැනැත්තියක්.

කොහොම වුණත් තරින්දි කළ මේ ෂූට් එකේ අරමුණ ඇත්තටම වෙනස් එකක්.

තමන්ගේ ශරීරයේ හැඩය වගේම තමන්ට මේ වගේ වෙනස් විදිහේ දේවල් කරන්න පුළුවන් කියලා  ඇගේ ආදරණීය,රසිකයින්ට කියන එක තමයි ලු තරින්දි මේ වගේ සූට් එකක් කරන එකේ අරමුණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *