BREAKING NEWS
Search

එයා නිතර ඒවා බලලා මට ඒ විධියට රගපාන්න කියනවා – බිරිද ට සිදුවූ දේ නිසා අවසානයේ නැවතුණු තැන…

1562
වයස අවුරුදු 36 ක පමණ කාන්තාවකට ඇගේ සැමියා නිතර නිතට අසභ්‍ය චිත්‍රපට නැරඹමින් ඇයටත් එම චිත්‍රපටවල සදහන් දෑ කිරීමට ආරාධනා කිරීම හේතුවෙන් දැඩි මානසික පීඩනයට පත්ව තිබෙනවා.
ඇය ඒ සම්බන්ධයෙන් මානසික වෛද්‍යවරියක් වෙත මනෝවිද්‍යාත්මක වැඩසටහනකට යොමු කළ ප්‍රශ්නයක් අනුව මේ බව සදහන් කර තිබුණා.

එහි ඇය එය සදහන් කර තිබෙන්නේ ඔහුට ලෙඩක්දැයි විමසමින්.

එහිදි මනෝ විද්‍යාත්මක උපදේශිකාව සදහන් කරන්නේ සමාන්‍ය ලෙස අසභ්‍ය වීඩියෝ නැරඹීම ගැටලුවක් නොවන බවත් නමුත් එහිදි එය සියලු වැඩ නවත්වා එයටම ඇබ්බැහි වීමත් ලෙඩක් බවයි.

කෙසේවෙතත් මෙහිදි අසභ්‍ය චිත්‍රපට නැරඹීමේදි ඒවා සාමාන්‍ය ජීවිතේ සිදුකිරීමට හැකියාව පවතින බව සිතීම ගැටලු සහගත බවත් ඇය පෙන්වා දෙනවා.

එනම් එය දැනුම හීනතාවයක් බවයි ඇය සදහන් කරන්නේ.

එය විකෘති කාමාෂාවක්ද විය නොහැකි බව පවසන ඇය සදහන් කරන්නේ සැමියා මනෝවිද්‍යා වැඩසටහනකට යොමු කරන ලෙසයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *