BREAKING NEWS
Search

පරණ වාහන වලට වඩා අඩුවට අලුත්ම වාහන ලංකාවට.වාහන වෙලදපොළේ විශාල පෙරළියක්.

16542

ශ්‍රී ලංකාවට එළඹෙන වසරේ වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ටොයොටා ලංකා සමාගම සිය වාහන ආනයනය කර අලෙවි කිරීමට බලාපොරොත්තුවන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දැනට පවතින වෙළෙඳපොළේ මිල ගණන්වලට වඩා විශාල වශයෙන් අඩු මිල ගණන්වලට එම සමාගම විසින් විසින් ඔවුන්ගේ අලුත්ම මාදිලි වාහන පෙළක් හඳුන්වාදී තිබේ.

මේ අතර වාහන යළි මෙරටට ඉතාමත් කෙටි කාලයකදී ගෙන්වීමට සියලු කටයුතු යොදා ඇතිබවත් ඒ සඳහා රජය පාර්ශවයෙන් කොළ එළියක් දැල්වී ඇති බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *