රසිකයන් හඩවමින් සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක තරුණ සාමාජිකයෙක් දිවියෙන් සමු ගනී

3207
රසිකයින් කම්පනයට පත් කළ අවාසනාවන්ත සමුගැනීමක් ගැනයි මේ කියන්න හදන්නේ…
My Chemical Romanceහි කණ්ඩායමේ සාමාජික Bob Bryar අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 44ක්.

සංගීත කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ බොබ්ගේ අභාවය මහත් සංවේගයෙන් දැනුම්දෙන බවයි.

1979 වසරේ චිකාගෝ හි උපත ලද බ්‍රයර් තරුණ වියේදීම වාදන ශිල්පියෙක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර සංචාරක ශබ්ද ඉංජිනේරුවෙකු වීමට පෙර ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයෙන් ශබ්ද ඉංජිනේරු උපාධියක් ලබා ගෙන තිබෙනවා…

ඔහුගේ අකල් සමුගැනීම නිසා සියල්ලෝම මහත් කම්පාවට පත්වී තිබෙනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *