කොටු පනින්නේ බලාගෙනයි – කොටු පැන මාට්ටු වූ සැමියාට දහස් ගණනක් ඉදිරියේ බිරිඳක් දුන්නු දඬුවම

1003
ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී තම වංචාකාර සැමියාට අමුතුම දඩුවමක් දීමට බිරිඳක් තීරණය කර තිබුණා.

එය මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

බැලූ බැල්මට එය සැමියන් භීතියට පත් කරන ආකාරයේ දඬුවමක්.

එනම් “මට අවුරුදු දෙකක අනියම් සම්බන්ධයක් තිබුණා” යනුවෙන් සඳහන් විශාල පුවරුවක් පැළඳගෙන ජනාකීර්ණ සාප්පු සංකීර්ණයක ඇවිද යාමට සැමියාට සිදු වුණා.

වෛරල් වූ වීඩියෝ පටයේ, යුවළ නිව් යෝර්ක් හි Walt Whitman සාප්පු සංකීර්ණය තුළ ඇවිදිමින් සිටිනු දැකගත හැකි වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *