BREAKING NEWS
Search

ගින්නක් නැතුව දුමක් නගින්නෑනේ – අනූ කනූ ගේ අලුත්ම වැඩේ ලීක්වෙයි… හිටපු පෙම්වතෙක් ඇවිත් සියල්ල හෙළිකරයි – වීඩියෝව මෙන්න

97199

අනු හා කනු මේ නම පහුගිය දින ටිකේ දැඩි කතා බහට ලක් වුණා.

මේ විදියට දැඩි කතා බහට ලක් වුණේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සොයුරියන් යුවළක් වන අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනා.

ඔවුන්ට සම්බන්ධ වීඩියෝවක් ව්‍යාජ ලෙස නිර්මාණය වී අපහාසාත්මක ආකාරයෙන් හුවමාරු වන බව කියමින් පැමිණිල්ලක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ගොස් තිබුණා.

එහිදී ඔහු චෝදනා කරන ලද පුද්ගලයා අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවකින් පවත්වමින් හෙළිදරව් කිරීමක් සිදු කළා.

එම වීඩියෝව පහතින්,



Leave a Reply

Your email address will not be published. Required fields are marked *