BREAKING NEWS
Search

නාමල් රාජපක්ෂ CIDයට

290

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්.

ප්‍රශ්න – ඇයි හදිසියේ කැඳවලා තියෙන්නේ ?

“දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ.”

කාරණාව දන්නේ නැද්ද ?

“කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්‍රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *