BREAKING NEWS
Search

මහින්ද භාරයේ තිබූ වාහන 16න් 08ක් භාරදෙයි. මහින්දට දුන් වාහන 03ක් ගත් බව කියූ පුවත් ගැන පැහැදිලි කිරීමක්

425
අතිරික්ත වාහන භාරදෙන ලෙස කළ දැනුම්දීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සතු රජයට අයත් වාහන 16න් 08ක් මේ වනවිට භාරදී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ භාරයේ දැනට වාහන 11ක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම නිවේදනය පහතින්,





Leave a Reply

Your email address will not be published. Required fields are marked *