නොඑන ගමන් ගිය සුරුපිණිය ගැන ඇහෙන සංවේදී කතාව

26410
එතෙන්ට එන තව දරුවෙක්වත් නැති වුණොත් ඒ අම්මත් මේ දුකම විඳී කියලා තමයි කියන්න තියෙන්නෙ….”

ඇගේ වියෝවත් එක්ක සිදුවූයේ කුමක්දැයි කියා තවමත් හරිහැටි හිතාගන්න බැරි හංසනීගේ මවට කියාගත හැකි වුණේ එපමණයි..

කොහොම වුණත් රටට වටිනා ජීවිතයක්, පවුලකට වටිනා දියණියක් දැන් අහිමි වී අවසන්.. ඇගේ හිස් තැන ඇයට ආදරය කළ සියලුදෙනාගේ හිතේ තියේවි.. ඒත් රෝස මලක් වගේ ලස්සන ඇගේ මව කියූ කතාව අවසනයේ කාට වුණත් පුන පුනා සිහිපත් කිරීම වැදගත්..

මොකද අද ඇයට අත්වුණු ඉරණම යළි කවදා කිසිවෙකුටවත් ඇති නොවෙන්න නම් එය එසේ වීම වැදගත් නිසා.. පසුගිය 13 වැනිදා සියල්ලන්වම හඬවමින් අවසන් ගමන් ගිය ඇගේ මේ මරණය පය ලිස්සා වැටීමෙන් සිදුවූවක් බවට මේ වන විට තහවුරු වී අවසන්..

තම මිතුරියත් ප්‍රණීත රාත්‍රී ආහාරයක් සකස්කර දෙන්න හිතාගත්ත හංසනී එය පිළියෙල කර  උඩු මහලේ පිටුපස කොටසේ තබා ඇති භාජනයට කුණු දැමීමට යාමේදී මෙම අනතුර සිදුව තිබුණා.. ඇය වැටී සිටි තැන ම ඉස්සන්ගේ ඉවතලූ කොටස් සහිත බෑගයක් ද හමුවුණු බවයි තලංගම පොලීසිය පැවසුවේ..

ඇය ඉතාමත් මිත්‍රශීලී තරුණියක්.. ඒ විතරක් නෙවෙයි කිසිවෙකුට නරකක් නපුරක් කරන්නෙ නැති ඇගේ වියෝව ගැන සමාජ මාධ්‍ය තුළද ඇගේ මිතුරියන් සටහන් එක්කරලා තිබුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *