BREAKING NEWS
Search

වැටුනද ? පැන්නද ? – නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී සිසුවියකට දිවි අහිමි වෙයි. ඇයගේ බෑගයෙන් හමු වූ දේ මෙන්න

3174

කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජාත්‍යන්තර පාසලක සිසුවියක්.

පොලිසිය සැක පළ කරන්නේ මෙය සියදිවි නසා ගැනීමක් බවයි.

එමෙන්ම මෙම සිසුවියගේ පාසල් බෑගයේ තිබී ඇගේ පාසල් සපත්තු යුගළයද හමු වී තිබෙන බව පොලිසිය පවසනවා.

වෙනත් පුවත්

බිත්තර මිල ඉහළ යාමේ හේතුව මෙන්න

වෙළෙඳපොළේ බිත්තර හිගයක් ඇති වී බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ, අතරමැදියන් බිත්තර ගබඩාකර තබා ගැනීම නිසා බවට බිත්තර නිෂ්පාදකයින් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ, රජය මැදිහත් වී මෙම අතරමැදියන් සම්බන්ධයෙන් සොයා බලා බිත්තර මිල පහළ දැමීමට පියවර ගතහොත් බිත්තරයක් රුපියල් 30ක් වැනි මිලකට යළි ලබා දිය හැකි බවයි.

පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල යළිත් රුපියල් 40 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ මෙරට බිත්තර නිෂ්පාදනය උපරිම මට්ටමක පවතින පසුබිමකවන අතර, බිත්තර නිෂ්පාදකයින් පවසන්නේ අතරමැදියන් බිත්තර ගබඩාකර තබා ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

බිත්තර සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල පහළ දැමීමට ආණ්ඩුව වහා ක්‍රියාමාර්ග ගත යුතු බව ඔවුන් පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *