BREAKING NEWS
Search

නව ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට්ටුවක්

618

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *