සතොස සභාපති ඉල්ලා අස්වෙයි

226

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.

අබේවර්ධන මහතා ඉල්ලා අස්වීමේ ලිපිය වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට යොමුකර තිබේ.

නව ජනාධිපතිවරයාට සභාපතිවරයෙක් පත් කිරීමට අවස්ථාව දෙමින් ඉල්ලා අස්වන්නේ යැයි එම ලිපියේ සඳහන්ව කර ඇති බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *