BREAKING NEWS
Search

සුමන්තිරන් අනුරට සුබ පතමින් පැවසූ දේ

636

අනුර කුමාර දිසානායක මහතා ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා X පණිවුඩයක් නිකුත්කර තිබේ.

ඔහු එහි දක්වා ඇත්තේ වාර්ගික හෝ ආගමික මතවාදයේ පිහිටක් නොමැතිව ඔහු එම ජයග්‍රහණය ලබාගෙන ඇති බවයි.

එසේම ඉලංගෙයි තමිල් අරසු කච්චි හි ඉල්ලීම පරිදි සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදුන් උතුරු නැගෙනහිර ජනතාවට සිය ස්තූතිය පළ කරන බවද ඔහු පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *