BREAKING NEWS
Search

දක්ෂිණ අධිවේගයේ කන්ටේනර් අනතුරක්

204

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අනතුරක් සිදුව තිබේ.

‘ වාර්තාකරු පැවසුවේ අද (19) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි.

කොළඹ දෙසට ධාවනය එක්පසක මත්තීරු දෙකෙන් එක් මංතීරුවක් අවහිර වී ඇති නමුත් අනෙක් මන්තීරුවේ රථ වාහන ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවන වන බව ද වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *