BREAKING NEWS
Search

උපාධියට කැනඩාවට ගිය ප්‍රනීත් ඔහුගේ උපන්දිනය දවසේම අවසන් ගමන් ගිහින්.. දරන්නට බැරි දුකක් ඉතුරු කර නික්ම ගිය ඔහු ගැන ඇසෙන කතාව මෙන්න..

1110
ඔහු සිය ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමට කැනඩාවට යන්න ඇත්තේ දහසක් බලාපොරොත්තු හිතේ දරාගෙනයි..

ඒත් අවසානයේ කවුරුත් නොහොතන විදිහට ඔහුගේ ඉරණම වෙනස්වෙලා..

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ තරුණයෙක් ටොරොන්ටෝ හිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා… ඔහු මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ තම මිතුරන් සමඟ වැවක දියනාමින් සිටියදීයී..

ජීවිතක්ෂයට පත් වූ මෙම තරුණයා තෙලන්ගානා ප්‍රාන්තයේ මීර්පෙට් ප්‍රදේශයේ පදිංචි ප්‍රනීත් නම් අයෙක් වන අතර ඔහුගේ උපන්දිනය සැමරීමට මෙහි ගොස් තිබෙනවා..

මෙම සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන්ට විස්තර දැනුම් දී ඇති අතර තම පුතාගේ දේහය හැකි ඉක්මනින් ඉන්දියාවට රැගෙන එන ලෙස එම පුද්ගලයාගේ පියා රජයෙන් ඉල්ලා තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *