බදුල්ල – මහියංගණය මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර – අයෙක් මරුට. ජායාරුප පෙළ මෙන්න.

852

අද උදැසන බදුල්ල – මහියංගණය මාර්ගයේ දුංහිඳට පිවිසෙන වංගු සහිත ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු වී තිබෙනවා

තිරිංග අක්‍රීය වූ යුධහමුදාව අයත් ප්‍රයිම් මුවර් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක හා ත්‍රිරෝද රථයක ගැටීමත් සමග ත්‍රිරෝදරථය ප්‍රයිම් මුවර් රථයට හා පසෙක ඇති ගල් බැම්මට හිරවීයෑමෙන් මේ අනතුර සිදු වී තිබෙනවා.

සිදුවූ මෙම අනතුරින්  ත්‍රිරෝද රථ රියදුරු එම ස්ථානයේදීම  අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා

 

 

 

 

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *