ලෝකයම ආදරය කරන ෂාරුක් ඛාන් ගැන පුදුම හිතෙන කතාවක්

1960
මේ කියන්න යන්නේ ඉන්දීය ජනතාව පමණක් නොවෙයි, මුළු ලෝකයම එක ලෙස ආදරය කරන කින් ඛාන් ෂාරුක් ඛාන් ගැන කතාවක්..

ඉන්දියාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් එරට 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම ආදායම් බදු ගෙවූ කීර්තිමත් පුද්ගලයින් අතර ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා..

ඔහු ගෙවූ බදු මුදල ඉන්දීය රුපියල් කෝටි 92ක් බවයි එරට මාධ්‍ය පවසන්නේ..

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 310ක්.. මෙහි දෙවැනි ස්ථානය කොලිවුඩයේ සුපිරි නළු විජෙයි හිමිකරගෙන තිබෙනවා.. තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ සල්මන් ඛාන්ටයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *