BREAKING NEWS
Search

යුද හමුදාවේ අටක් අත්අඩංගුවට

201

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රිය තුළදී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු යුද හමුදා සෙබළුන් අට දෙනකු  බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ දියතලාව යුද්ධ හමුදා  පීඨයට අනුයුක්ත සෙබලුන් පිරිසකි.

ඊයේ රාත්‍රි කොළඹ සිට බදුල්ල කරා පැමිණි තැපැල් දුම්රිය තුළ පිරිසක් කලහා කාරි ලෙස හැසිරෙන බවට හා හා එම පිරිස බණ්ඩාරවෙල දුම්රියේ ස්ථානයේද කලාහකාරි ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *