බස් ගාස්තු අඩු වෙයි ?

1974

ඉන්ධන මිල අඩු කළද මෙවර බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බස් වෘත්තිය සංගම් පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ මෙවර මිල අඩුවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කළ නොහැකි බවය.

“වසර ගණනාවක් පුරාම මිල සූත්‍රයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ.  මිල සූත්‍රය අනුව සියයට 4ක ප්‍රතිශතයකට ඇවිල්ලා නෑ මේ රුපියල් 10 වෙනස් වීම. ඒ නිසා මේ අවස්ථාවේදී මෙවර බස් ගාස්තු සංශෝධනයට ලක් වෙන්නේ නෑ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *