BREAKING NEWS
Search

ඡන්ද සලකුණු කිරීම ගැන තැපැල් ජන්දදායකයන්ට විශේෂ නිවේදනයක්

179

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කරනු ලබන කාර්යාල සහ දිනයන් පිළිබඳව එම නිවේදනයේ දැක්වෙනවා.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත භාවිත කිරීමේ හැකියාව පවතින බව එහි සඳහන්.

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *