ක්ලබ් වසන්ත ඝාතකයින්ට නවාතැන් දුන් හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

441

ක්ලබ් වසන්ත ඝාතකයින්ට නවාතැන් දුන් හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට ආධාර අනුබල දුන් සහ නවාතැන් සැපයූ බව පැවසෙන අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයක් බව වාර්තා වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *