BREAKING NEWS
Search

ජල ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

2023

අගෝස්තු මස 21 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශේධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව අගෝස්තු මස 16 වැනි දින සිට ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට ගනු ලැබූ තීරණයට සමගාමීව ජල ගාස්තු සඳහා ක්‍රියාත්මක මිල සූත්‍රයට අනුව රසායනික ද්‍රව්‍ය ඇතුලු අනෙකුත් පිරිවැයද සැළකිල්ලට ගනිමින් ජල ගාස්තු අඩු කිරීම සිදු වනවා .

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *