BREAKING NEWS
Search

දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

437

කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (26) දහවල් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ මහව සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙනි.

මියගොස් ඇත්තේ, වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *