මුස්ලිම් ප්‍රජාවගේ ජන්දය කාටදැයි ඇමති සබ්රි කියයි

191

රටේ සියලු දෙනාට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට සුදුසු පරිසරයක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන බව මුස්ලිම් මන්ත්‍රීවරුන් පවසනවා.

අද කොළඹ පැවති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කලේ මෙවර ජනාධිපතිවරණයේදී මුස්ලිම් ප්‍රජාවගෙන් 60% ජනාධිපතිවරයාට ඡන්දය ප්‍රකාශ කරන බවයි.

Monara

Monara

Monara

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *