BREAKING NEWS
Search

ජනප්‍රිය කඩවසම් නළුවෙක් දිවි සැරිය නිම කරයි

1978
මේ කියන්න යන්නේ ලොව ජනප්‍රියතම සිනමා නළුවකුගේ අභාවයක් සම්බන්ධවයි.

ඇලන් ඩෙලෝන් කියන්නේ ප්‍රංශ සිනමා ක්ෂේත්‍රයේ සිටි සුපිරි සහ ජනප්‍රිය නළුවෙක්.

කලක් ඔහු ප්‍රංශ සිනමාවේ කඩවසම්ම නළුවා ලෙසද නම් කර තිබුණා.

“The Samurai” සහ “Borsalino” සිනමාපට හරහා ජනප්‍රියත්වයට පත්වුණ ඔහු අභාවප්‍රාප්ත වන විට 88 වැනි වියේ පසුවුණා.

ප්‍රංශ සිනමාවේ ස්වර්ණමය යුගයේ සිනමාවේ අනාගතය උදෙසා කටයුතු කළ පුද්ගලයකු ලෙසද ඔහු ප්‍රසිද්ධයි.

14 Extraordinary Facts About Alain Delon - Facts.net
Film legend Alain Delon, France's flawed screen god, dies aged 88
Alain Delon: French movie actor, who starred in Purple Noon and The  Leopard, dies at 88 | Ents & Arts News | Sky News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *