BREAKING NEWS
Search

අනුරට වෙන දේ ටක්කෙටම කියන අනුර එක්ක කැබිනට් එකේ හිටපු පරණම JVP දේශපාලඥයා

266

අනුර කුමාර දිසානායකට සිදුවන්නේ රනිල් නතර කළ තැනින් ලිබරල් ප්රතිපත්තිය ක්රියාත්මක කිරීම බව ජවිපෙ නායකයා සමග කැබිනට් මණ්ඩලයේ ඇමැතිකම් දැරූ චන්ද්රසේන විජේසිංහ මහතා පැවසීය.

අනුර කුමාර දිසානායක මහතාද රාජ්ය දේපොළ විකුණා දමනු ඇති බව ඒ මහතා කීය

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *