මේ කියන්න යන්නේ පාසල් සිසුන්ට විශේෂ වන කාරණාවක්..
2024 වර්ෂයට නියමිත දෙවන පාසල් වාරයේ අධ්‍යයන කටයුතු එළඹෙන සිකුරාදා අවසන් වෙනවා..
ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2024.08.16 වන සිකුරාදා දින අවසන් වනු ඇතියි..
එසේම තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වෙනවා..




















