කොළඹ – නුවර මාර්ගයේ වේවැල්දෙණිය හංදියේ දී අද (12) සවස සිදුවු මාරක අනතුරකින් දරුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, නවතා තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටී අනතුර සිදුව ඇති බවය.

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...