බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක පිටුපස ආසනයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ නාරාහේන්පිට පදිංචි සෙල්වනායගම් බොනිෆස් සිඩ්නි මනෝහර නමැති 61 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.