BREAKING NEWS
Search

61 දෙනෙක්ට මරු කැඳවූ ගුවන් යානා අනතුර – ගුවන් යානය කඩා වැටෙන වීඩියෝව මෙන්න

679

බ්‍රසීලයේ සාවෝපාවුලෝ ප්‍රදේශයේ ගුවන්‍ යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ එහි කාර්‍ය මණ්ඩලයේ සිව් දෙනෙක් සහ මගීන් 57 දෙනෙක් සිටි බවයි.

එම යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටී තිබුණද ඉන් භූමියේ සිටි කිසිවෙකුටත් හානියක් වී නොතිබුණි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *