BREAKING NEWS
Search

පොහොට්ටුවෙන් කැඩුණු අයගෙන් වෙනම සන්ධානයක්

114

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ පිරිස පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන්නේ නම් එයට විකල්ප වැඩපිළිවෙලක් සකස් කර අවසන් බවත් එම පිරිස මේ වන විට සන්ධානයක් සකස් කර ඇති බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිරිව සිටින අය ප්‍රතිපත්ති නොව පෞද්ගලික වාසිවලට කටයුතු කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

උඩුගම්පල පිහිටි ප්‍රසන්න රණතුංග මහතාගේ පක්‍ෂ කාර්යාලයේදී පැවැති ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ක්‍රික් බල මණ්ඩලයේදී ඒ මහතා එසේ පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *