BREAKING NEWS
Search

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය ගැන තානාපති කියන කතාව

219

ඊශ්‍රායලයේ පවතින වාතාවරණය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව ඊශ්‍රායාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කළා.

ඊශ්‍රායලයේ උතුරු පෙදෙසට එල්ලවන හමාස් සහ හිස්බුල්ලා සංවිධානයේ රොකට් සහ මිසයිල ප්‍රහාර අයන්ඩෝම් හෙවත් ස්වයංක්‍රීය ආරක්ෂණ පද්ධතිය මගින් ගුවනේදිම විනාශ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය නිරතුරුව තමා අධීක්ෂණය කරන බවයි ඔහු සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *