මල්වතු ඔයේ මළ සිරුරක්

135

අනුරාධපුර මල්වතු ඔයේ අලුත් පාලම අසල තිබූ නාදුනනා අයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය අද (03) පරීක්ෂණ ආරම්භ කළේය.

මෙම සිරුර සිංහ කනුව අසලින් දිවෙන අලුත් මල්වතු පාලම යට තිබී හමුවී ඇති අතර මියගිය අය මෙතෙක් හඳුනාගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එමි.ජයවීර  මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *