BREAKING NEWS
Search

දරු ගැබක් කුස දරා ඔලිම්පික් පිටියට ගිය ක්‍රීඩිකාව

8742

ඊජිප්තු ක්‍රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්වෙන් අද පැවති තරග සදහා සහභාගි වුණේ සිය තුන්වැනි ඔලිම්පික් උලෙළටයි.

එහෙත් ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත්වුණා.

පසුව එහිදී අනාවරණය වී ඇත්තේ, නාඩා හෆීස් සත් මසක දරු ගැබක් සහිතව මෙවර ඔලිම්පික් උලෙළේදී තරග වැදුණු බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *