BREAKING NEWS
Search

අමෙරිකාවේ කළු ජාතික කාන්තාවකට පොලීසියෙන් වෙඩි – වීඩියෝව මෙන්න – සංවේදී දර්ශන සහිතයි

519

අමෙරිකාවේ ඉලිනොයිස් හි පොලීසිය, කළු ජාතික කාන්තාවක වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබේ.

තම නිවසට යම් පුද්ගලයෙකු ඇතුළු වී ඇතැයි පවසමින් මෙම කාන්තාව පොලීසියට ඇමතුමක් ලබාදී ඇති අතර, මෙලෙස ඇයට වෙඩි තබා ඇත්තේ ඊට ප්‍රතිචාර ලෙස පැමිණි පොලිස් නිලධාරියෙක් විසිනි.

සිදුවීමට අදාළ දර්ශන සටහන්ව තිබුණේ නිවසට පැමිණි අනෙක් පොලිස් නිලධාරියාගේ කබායේ රඳවා තිබූ කැමරාව මඟිනි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *