ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකපිට 21 හැවිරිදි තරුණියක් ව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පසු ගිය 08 වනදා ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වී සිටියදී වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ක්ලබ් වසන්තව වෙඩි තබා ඝාතනය කළේය.

May 21, 2026
සුමිත්‍රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...