BREAKING NEWS
Search

වැඩවර්ජනයේදී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක්…

188
ඔබත් හැම වෙලාවලට ඔබ කරන රාජකාරිය නියමාකාරව ඉටු කරන රාජ්‍ය සේවකයෙක්ද…?

එහෙනම් සමහරවිට මේ කාරණය ඔබටත් අදාළ වේවි..

පසුගියදා පැවති වැඩවර්ජනයේදී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියෙන් පහළ සියලුම රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දීමනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා…

ඒ අනුව රුපියල් 10,000ක එක්වරක් පිරිනැමෙන දීමනාවක් සහ ප්‍රශංසා සහතිකයක් ලබාදීමට නියමිතයි..

කැබිනට් අනුමැතිය හිමිව තිබෙන මෙම යෝජනාව සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා විසින්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *