ජෝන් සීනා කියන්නේ රෙස්ලින් බලන කොයි කාගෙත් ආදරය දිනාගත්ත රෙස්ලින් ක්‍රීඩකයෙක්.
ඔහු රෙස්ලින් ක්‍රීඩකයෙක් පමණක් නෙවෙයි සිනමා නලුවෙක් ලෙසද ප්‍රේක්ෂකයින් හමුවට ආවා.
කෙසේ නමුත් ඔහු පසුගියදා රෙස්ලින් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කළා.
ඉතින් මේ උණුසුම් පුවත් සියල්ලත් එක්කම ඔහු ඉන්දියාවට ආවා.
ඒ ආනන්ත් අම්බානි සහ රාධිකාගේ විවාහ මංගල්‍යයට සහභාගී වෙන්න.
ඔහු මේ විවාග මංගල්‍යයට පැමිණියේ ඉන්දියානු ක්‍රමයට හරි අපූරූවට ලක ලෑස්ති වෙමින්.


























