උදේ 8.30ට ගෙන ඒමට තිබු ක්ලබ් වසන්තගේ දේහය ගැන අලුත්ම ආරංචිය -තැනත් වහලා දාලා- වීඩියෝව මෙන්න

191

පසුගියදා ඝාතනයට ලක්වූ ප්‍රසිද්ධ වන සුරේන්ද්‍ර වසන්ත මහතාගේ දේහය අද බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක දී ජනතාවට ගෞරවය දැක්වීම සදහා තිබීමට නියමිතයි.

උදේ 8.30ට දේහය එම ස්ථානයට ගෙන ඒමට තිබුණත් ඊයේ රාත්‍රී එම මල්ශාලාවට පැමිණි දුරකථන ඇමතුමක් නිසා තවමත් දේහය එම ස්ථානයට ගෙන විත් නැති බවයි  වාර්තාකරු සඳහන් කළේ.

එම ස්ථානයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා ඇති බව වාර්තා වෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *