අතුරුගිරියේ වෙඩි තැබීමකින් ගායන ශිල්පිණි කේ. සුජිවාට බරපතලයි

183

අතුරුගිරිය නගරයේ මීට මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු රෝහල් ගතකළ බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදුණු පුද්ගලයින් අතර ගායන ශිල්පිණී කේ. සුජීවාද වන බවයි පොලිසිය සඳහන් කළේ. බරපතල තත්වයේ පසු වූ කේ සුජීවා මහත්මිය කොලබ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *