BREAKING NEWS
Search

මාස දෙකේ බිළිදා බිත්තියට බිලි

345

ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් මාස දෙකක් වයසැති  බිළිදෙකු මියගොස්  ඇතැයි පොලීසිය කියයි.

අනතුරින් පසු බිළිදා වවිනියා රෝහලට ඇතුළු කර ඇති අතර ඒ වන විටද බිළිදා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *