චන්දිමාල් ජයසිංහ කියූ සැනින්, ඔහුගේ රාජකීය උපන්දින සාදය මතකයට එන එක දැන් හරි සාමාන්‍ය කාරණාවක්.
ඒක එහෙම වුණාට, චන්දිමාල්ගේ උපන්දින සාදය කවදාවත් සරල එකක් වුණේ නෑ.
මෙදා සැරෙත් ඒක එහෙම ම තමයි.
මෙවර සාදය නම්වෙලා තිබුණෙ CJ royal birthday gala 2024 නමින්.

Jun 02, 2024, 10:49 am0
291චන්දිමාල් ජයසිංහ කියූ සැනින්, ඔහුගේ රාජකීය උපන්දින සාදය මතකයට එන එක දැන් හරි සාමාන්‍ය කාරණාවක්.
ඒක එහෙම වුණාට, චන්දිමාල්ගේ උපන්දින සාදය කවදාවත් සරල එකක් වුණේ නෑ.
මෙදා සැරෙත් ඒක එහෙම ම තමයි.
මෙවර සාදය නම්වෙලා තිබුණෙ CJ royal birthday gala 2024 නමින්.

May 21, 2026
සුමිත්‍රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...