BREAKING NEWS
Search

Happy birthday මගෙ නැන්දි – චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදයට කලින් හොඳම යාළුවාගෙන් සප්‍රයිස් එකක්

447

චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදියි.

ඒ විතරක් නෙවෙයි මේ වන විට තවමත් තරුණ වියේ පසුවෙන ඔහු රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ජාත්‍යන්තරය ජය ගෙන අවසන්.

ශ්‍රී ලංකාවේ විවිධ රූප රාජිනිය තරඟාවලි ඔහුගේ යටතේ සංවිධානය වෙනවා.

විශ්ව රූ රැජින තරඟය තරගය මූලිකත්වය අරගෙන කරන්නේ චන්දිමාල්.

ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.

මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ නම දිනූ, ජනප්‍රියම රූපලාවණ්‍ය ශිල්පියා හැටියට හඳුන්වා දෙන්න පුළුවන් චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය අද.

අන් කවර උපන්දිනයකටත් වඩා චන්දිමාල්ගේ උපන්දිනය එනකල් සෑහෙන පිරිසක් මඟබලාගෙන ඉන්නෙ.

ඒකට හේතුව ඔහුගේ රාජකීය උපන්දින සාදය.

උපන්දිනය දා ඔහුව මුලින්ම සප්‍රයිස් කරලා තිබුණෙ කවුද දන්නවද?

”Happy birthday මගෙ නැන්දි.

අද නැන්දි මාර විදිහට සප්‍රයිස් වුණා.

විශාල ජන ගහනයක් කඩාගෙන පැන්නා කාබරෙ තුළට කබරයො තලගොයි වගෙ

පැන්න ගමන් happy birthday happy birthday ගාලා විලාප දුන්නා

ඒ සද්දෙට බයවෙලා මම ගෙදර ආවා.

මොකද සුලු දෙයටත් බියට පත් වන නිසා මා…”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *